Online TV
Online Radio
Shraddha Charity
3D Film

Latest Videos from Shraddha TV

වස්සාන ධර්ම දේශනා

වස්සාන දේශනා ප්‍රධාන පිටුවට…..
shraddha.lk වෙබ් අඩවියේ  CDN පහසුකම පවත්වාගෙන යාම සඳහා මාසිකව දාකයත්වය දක්වන පින්වත් වෛශාලී සේනානායක මැතිනියට ශ්‍රද්ධා ධර්මදානමය පුණ්‍යකර්මයෙන් රැස්වන්නා වූ සියලු පින් මෙත් සිතින් අනුමෝදන් කරමු.

ති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යනු මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වරයාණන් වහන්සේ යි. විශේෂයෙන් ම සරළ සිංහල භාෂාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මිනිසුන් අතරට ගෙන යෑම සිදු කරනු ලැබූයේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. පින්වත් ස්වාමීන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර කරමින් ලියන ලද ධර්ම ග්‍රන්ථ රාශියක් ද වන අතර සරළ සිංහල භාෂාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ ද පරිවර්ථනය කොට තිබේ. shraddha tv

පෙර ධර්ම දේ්ශනා සඳහා පිවිසෙන්න

සදහම් ලිපි

  • ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකියි | Shraddha TV buddhist

ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකියි

පින්වතුනේ, පින්වත් දුවේ පුතේ, මෙම ලිපියෙන් අපි සාකච්ඡා කිරීමට සූදානම් […]

  • වත්කම shraddha tv buddhist

ඉහලම වත්කම හිමි කාටද?

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට වගේ ම බොහෝ අවස්ථාවල දෙවිවරුන්ටත් ප‍්‍රශ්න ඇති වෙනවා. […]

  • දෙවියන්ගේ පිහිට සිල්වතුන්ටයි shraddha tv articles

දෙවියන්ගේ පිහිට සිල්වතුන්ටයි.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දෙවි මිනිසුන්ට දුකින් නිදහස් වෙන […]

සදහම් ලිපි එකතුව

විශේෂ ධර්ම දේශනා සහ වැඩසහන්

සොඳුරු නිවන් මග

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ස්ථිර තීරණයකට පැමිණ ආයු සංස්කාරය අත්හැරලා භික්ෂු සංඝයාට වදාළා, “ පින්වත් මහණෙනි, මා විසින් ඔබලාට දේශනා කොට තිබෙනවා යම් කිසි ධර්මයක්. ඒ ධර්මය හොදින් ඉගෙන ගෙන ප්‍රගුණ කරන්න. එය හොඳට දරාගෙන ප්‍රායෝගීකරණයේ යෙදෙන්න. එය මා විසින් විශිෂ්ඨ ඥාණයකින් යුතුව ඔබට දේශණා කළා. ඒ ධර්මය තමයි සිහිය පිහිටුවා ගත යුතු ආකාර සතර වූ, සතර සතිපට්ඨානය. වීර්ය දියුණු කරගත යුතු පැති හතර, සතර සම්‍ය ප්‍රධාන වීර්යය. මානසික කුසලතා වර්ධනය කර ගැනීමට වුවමනා කරන, සතර සෘර්ධිපාද. ධර්ම මාර්ගය දුයුණු කරන්න අභ්‍යන්තරයේ දුයුණු කරගත යුතු කරුණු, පංච ඉන්ද්‍රිය. අභ්‍යන්තරයේ දියුණු කරගත යුතු බල පහ, පංච බල, අවබෝධ කරගත යුතු නිවන පිණිස පවතින විශේෂ අංග හත, සප්ත බොජ්ඣංග, නිවනට තිබෙන ඒකායන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ ධර්ම තිස් හත තමයි මම ඔබට දේශනා කළේ.

 පියවරෙන් පියවර විස්තර වන ඒ උතුම් බෝධිපාක්ෂික ධර්මයන් තිස් හත මනා කොට අධ්‍යනය කරන්නට මෙම ධර්ම දේශණා මාලාව පින්වත් ඔබ සැමට මනා පිටුවහලකි. මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙය වනු ලබන මෙම වැඩසටහන් මාලාව මෙසේ ඔබට තිලිණ කරන්න අප බලාපොරොත්තු වෙමු.

පෙර වැඩසටහන්

ශ්‍රද්ධා මිතුරු එකතුව


ශ්‍රද්ධා රූපවාහිනියෙහි දහම් මිතුරෙක් වීම මගින් ශ්‍රද්ධා රූපාවාහිනිය මගින් සිදු කරනු ලබන විශේෂ වැඩසටහන් සහ සමාජ සත්කාර කටයුතු පිළිබඳව කරුණු දැනගැනීමටත් සාකච්ඡා කිරීමටත් හැකි යි.

නම (අවශ්‍යයි)

විද්‍යුත් ලිපිනය (අවශ්‍යයි)

රට (අවශ්‍යයි)

දුරකථන අංකය (අවශ්‍යයි)

ඔබ ශ්‍රද්ධා නරඹනවාද? (අවශ්‍යයි)

ඔබ ශ්‍රද්ධා නරඹන්නේ

vilgamwehera temple - shraddha tv buddhist
පිවිසෙන්න
shraddha tv - budu pasebudu arahanthaka maha viharaya
පිවිසෙන්න
siri wasawa meditation center shraddha tv buddhist

මනා සෙවණින් යුතු ගස්වැල් සිටුවා
සැදැහැවත් උවසු උවැසියන් හට
ඉතා සුවසේ බණ භාවනා කළහැකි
රමණීය භූමියක් ලෙසින්
අනුරාධපුර ධම්මචේතිය භාවනා අසපුව ආසන්නයේ ඉදිවන
“සිරි වාසව භාවනා උද්‍යානය”

පිවිසෙන්න

අනෝතප්ත විල

ශ්‍රද්ධා ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වූ වැඩසටහන්

ඖෂධීය කොළ කැඳ සහ උදෑසන ආහාර දානය – 2016-09-19

ඖෂධීය කොළ කැඳ සහ උදෑසන ආහාර දානය – 2016-09-19 පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ [...]

ගවයින් සහ එළුවන් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය | 2016-09-16

, ,

ගවයින් සහ එළුවන් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මය | 2016-09-16 පින්බර වස්සාන සමයේ දෙවැනි පොහෝ දිනය ලෙස උදා වූ බිනර පුන් [...]

පින්බර බිනර මාසය

http://cdn.shraddha.lk/wp-content/uploads/2013/02/poyabak.jpg
  • ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.
http://cdn.shraddha.lk/wp-content/uploads/2013/02/poya-warnanawa.jpg
පිවිසෙන්න
IMAGE GALLERY
දහම් ලිපි
වැඩි විස්තර
donation - shraddha tv buddhst

Shraddha TV